මතක අතර දාග කරන තවත් සොදුරු මතකයක් ........... !
''එයි , ඇහෙරෙනවා මේ මේ බලනවකො මු නිදිනේ අප්පා නැගිටලා එනවකො මාරු කෙල්ලෝ ටිකක් ඉන්නවා බන් අදවත් කෙල්ලෙක් දාගන්න එනවකො ''
හර්ෂ ඔහුගේ පිටට තට්ටු කර ඔහුව නැගිට්ටන්න උත්සහ කර නමුත් ඔහු හිටියේ සින්දුවක් මුමුනමින් වෙනම ලෝකයක. ඔහු ඇලිමැලි වෙමින් හර්ෂගේ කතාවට කන් දුන්නේ එහෙත් ඔහුට නම් මේ ගැන කිසිම ආශාවක් වත් තිබුණ නැහැ .
''මට බෑ බන් උඹලා බලන්න. කොහෙවත් යන කෙල්ලෝ දිහා බලලා මගේ බඩ පිරෙනවයි .'' ඔහු එසේ පවසමින් නැවත [පුටුවේ දිගාවී සින්දුවක් මුමුනන්න පටන් ගත්තා .
''ඔව් ඉතින් උඹට මොකද උඹ එළියට බැස්සොත් කෙල්ලෝ පොර කනවනේ . දවසක උඹට තෙරෙයි.බඩ නෙමෙයි හිත පිරෙන කෙනෙක් ලැබිලා ඒකිට පිස්සු වැටුනම උඹේ ඔය ගණන් බහීවි මතක තියාගනී මේ හර්ෂව එදාට. ඔන්න මන් අද කිව කියල ''
හර්ෂ ඔහුගේ මුනට ඇගිල්ල දිකරමින් පැවසුවේ අවංක හදවතිය අවංක ආදරේ කොතනකදි හරි මුණගැහෙනවා එකට වයසක් පාටක් දිනයක් කාලවේලාවක් ඇත්තේ නෑ . හර්ෂ එසේ සිතුවේ හර්ෂත් අවංකව ආදරය කරන කෙනෙක් නිසය. ආදරේට ආදරේ කරපු තවත් අවංක කොල්ලෙක් හර්ෂ කියන්න.
මම හසන්ගි ජීවිතය ගැන වෙනස් විදිහට හිතන කෙනෙක් , මේ පිටුව පුරා ඇත්තේ මගේ කුලුදුල් නවකථාව, ආදරේ ගැන පූජනීය විදිහට හිතන අයට මේ ඇරයුම ..........'
Monday, October 9, 2017
Friday, October 6, 2017
ආදරණිය මතක අතර තවත් සොදුරු මතකයක් ,
''ඒ මොකද්ද බන් ඉස්කෝලේ , ම්. ම්. මන් හිතන විදිහට මේ අර ඉස්කෝලේ බන් අර බලපන්කො නිල පාට ටයි එක තියෙන්නේ එකනේ ,හැබැයි බන් මොනවා උනත් මාරු කෙල්ලෝ ටික . ''
අමල්ෂ පහල ගියපු ගැණු ළමයි මොන ඉස්කෝලේද කියලා හොයාගන්න උත්සහ කලා එත් එක්කම පන්තියේ ඉන්නේ අනිත් ලමයිගේද ඇස් පහල යන ගැණු ළමයි වෙත ඇදුනා .
එත් එක්කෙනේගේ නම් ඇස වත් හිතවත් ඒ පැත්තට ඇදුන නෑ . ඔහු ඇස් දෙක පියාගෙන ලස්සන සින්දුවක් මුමුනමින් හිටියේ ඔහු ඇතෙන්ම කඩවසම්ය කොන්ඩෙ අකිකරුය කොයි වෙලෙත් ඔහුට වද දෙන්නේය . ඔහු එම නිසා සෑම විටම ඔහුගේ දකුණු දෑතින් ඔහුගේ දගකාර කොන්ඩෙ සාදන්නේය .ඔහුගේ ඇස් හීනිය ලස්සන දුබුරු පාට ඇස දෙකක් ඇති නිසා ඔහු ඇත්තෙන්ම කෙල්ලන්ගේ සිත් වාසග කරන රු ඇත්තෙකි. ලාවට වැවුණු ඔහුගේ උඩු රැවුල ඔහුගේ පෞර්ෂත්වය මානව පෙන්නුම් කරයි මුහුණ සුදුය හිනවෙද්දී පුදුම ලස්සනක් ඒ සුදු මුනට ගෙන දෙන්නේය .
''සිහින දෙවුදුවේ ඔබට දුන් ලොවේ එකම නමයි මා දන්නේ ඒ නම ආදරේ ..
සදහි ලප තියේ මළහි කටු තියේ උපමා න සසදන්නේ ඔබේ නම ආදරේ ...
චන්දන දියෙන් දොවල ඔය නලේ අත තියලා මම ඔබ ලගයි කියල දෙමි ලේවලින් ...
කල්‍යාණි නමට අමපෙම් කිරිබදුන පුද කරනම් ඉප්දුනදී බවක කිසියම් මම මුළු සසරෙම ඔබේම වේවා ...
අවසාන මොහොතවෙව ඔබලගදී ලග වේවා දිවිඅතේම දවෙව සිහිවට එහි මැවෙවා .....''
''අම්මෝ! මගේ හිත මොකද්ද වෙනවා වගේ අනේ! කවුරු මට කතා කරනවා වගේ.. මගේ පපුව, මගේ අත් දෙක, සිතල වෙලා ඇයි මේ ආ, ආ, කවදාවත් නැතිව ''
මම මගේ පපුවට එක පාරටම අත්දෙක තියගතේ මට අමුතු දෙයක් දැනුනු නිසා කවදාවත් මට මෙහෙම දැනිල නෑ සත්තයි මගේ පපුවට දෙයක් දැනුනා සංසාරේ කවුරු හරි මේවගේ මගේ හදවත අයිති කරගෙන මේ හිත ඒ කෙනා ගාවම තිබ්බා වගේ . ආදරේද මේ මගේ හිත නටවන්නේ ආත්ම ගත බැදිමක පුරුද්දද .........
''ඒ මොකද්ද බන් ඉස්කෝලේ , ම්. ම්. මන් හිතන විදිහට මේ අර ඉස්කෝලේ බන් අර බලපන්කො නිල පාට ටයි එක තියෙන්නේ එකනේ ,හැබැයි බන් මොනවා උනත් මාරු කෙල්ලෝ ටික . ''
අමල්ෂ පහල ගියපු ගැණු ළමයි මොන ඉස්කෝලේද කියලා හොයාගන්න උත්සහ කලා එත් එක්කම පන්තියේ ඉන්නේ අනිත් ලමයිගේද ඇස් පහල යන ගැණු ළමයි වෙත ඇදුනා .එත් එක්කෙනේගේ නම් ඇස වත් හිතවත් ඒ පැත්තට ඇදුන නෑ . ඔහු ඇස් දෙක පියාගෙන ලස්සන සින්දුවක් මුමුනමින් හිටියේ ඔහු ඇතෙන්ම කඩවසම්ය කොන්ඩෙ අකිකරුය කොයි වෙලෙත් ඔහුට වද දෙන්නේය . ඔහු එම නිසා සෑම විටම ඔහුගේ දකුණු දෑතින් ඔහුගේ දගකාර කොන්ඩෙ සාදන්නේය .ඔහුගේ ඇස් හීනිය ලස්සන දුබුරු පාට ඇස දෙකක් ඇති නිසා ඔහු ඇත්තෙන්ම කෙල්ලන්ගේ සිත් වාසග කරන රු ඇත්තෙකි. ලාවට වැවුණු ඔහුගේ උඩු රැවුල ඔහුගේ පෞර්ෂත්වය මානව පෙන්නුම් කරයි මුහුණ සුදුය හිනවෙද්දී පුදුම ලස්සනක් ඒ සුදු මුනට ගෙන දෙන්නේය .
''සිහින දෙවුදුවේ ඔබට දුන් ලොවේ එකම නමයි මා දන්නේ ඒ නම ආදරේ ..
සදහි ලප තියේ මළහි කටු තියේ උපමා න සසදන්නේ ඔබේ නම ආදරේ ...
චන්දන දියෙන් දොවල ඔය නලේ අත තියලා මම ඔබ ලගයි කියල දෙමි ලේවලින් ...
කල්‍යාණි නමට අමපෙම් කිරිබදුන පුද කරනම් ඉප්දුනදී බවක කිසියම් මම මුළු සසරෙම ඔබේම වේවා ...
අවසාන මොහොතවෙව ඔබලගදී ලග වේවා දිවිඅතේම දවෙව සිහිවට එහි මැවෙවා .....''''අම්මෝ! මගේ හිත මොකද්ද වෙනවා වගේ අනේ! කවුරු මට කතා කරනවා වගේ.. මගේ පපුව, මගේ අත් දෙක, සිතල වෙලා ඇයි මේ ආ, ආ, කවදාවත් නැතිව ''
මම මගේ පපුවට එක පාරටම අත්දෙක තියගතේ මට අමුතු දෙයක් දැනුනු නිසා කවදාවත් මට මෙහෙම දැනිල නෑ සත්තයි මගේ පපුවට දෙයක් දැනුනා සංසාරේ කවුරු හරි මේවගේ මගේ හදවත අයිති කරගෙන මේ හිත ඒ කෙනා ගාවම තිබ්බා වගේ . ආදරේද මේ මගේ හිත නටවන්නේ ආත්ම ගත බැදිමක පුරුද්දද .........
Monday, October 2, 2017
ආදරණිය මතකහි තවත් මතකයක් .............!
පෝලිමක් සැදී අපි සැවොම ඇදුම් මාරු කිරීම සදහා ටීචර් සමග අපට අදල ස්ථානය වෙත ගමන්කලෙමු . ගමන් කරන විටන්ම් අප සැවොම සිටියේ බිම බලාගෙන නමුත් අපි දිහා පිරිමි ළමයි බලන් ඉන්න බවඅපගේ හොර ඇස්වලින් හොදට පෙනෙන්නටවිය .
'' එයි අර බලපන් මාරු කෙල්ලෝ ටිකක් බන් '' අමල්ෂ පුටුවකුත් පෙරලගෙන පහල යන ගෑනු ළමයි වෙත ඇගිල්ල දික් කරමින් පන්තියේ හැමෝටම කෑගසුවේය එය ඇසුණු මාලක පන්තියේ කොනේ සිට දුව ආවේය .
''අම්මෝ බන් උබටත් කෙල්ලෙක් කිවුවොත් ඉතින් සිහි නැනේ ඇබලය ..'' අමල්ෂ මාලක ගේ උරහිසට ගැසුවේ එසේ විහිලුවක්ද කරමිය .
අම්ම්බෝ බන් මගේ පිට කිස් කෑවා මේ මාලතියෝ මන් උබට කියන් නෑ ඉතින් ඊයේ බස් එකේ යද්දී මොකද්ද උනේ කියල . අම්මෝ බන් කෙල්ලෝ ටික මාරු අප්පා අදවත් කෙල්ලෙක් සෙට් උන නම් කාල් අයියට පින් සිද්දවෙන්න ...

Tuesday, September 26, 2017
ආදරණිය මතක අතර දගලන තවත් මතක දිග හරුමක් ............!
දෙනෝදාහක් සිටියද සිතට පාළුවක් දැනේනට විය නමුදු අදින් පසු ඒ පාලුවට තිත තබන්නට වේ යි ම කිසි දැක නොසිතුවෙමි . අපි සැවොම පාසල් බස් රථයෙන් බස සහෝදර පාසැල වෙත ඇතුළු වුවෙමු . හදවත වෙනද වඩා හයින් ගැහෙනෙට විය. හේතුවක් නොදන්නා මුත් යම් වටිනා දෙයක් මගේ වෙන බව ඉවෙන් මෙන් සිතට දැනුනි . පාසලට ඇතුළු වීමත් සමගම නියෝජ්‍ය විදුහල්පති අප අසලට විත් අපව පිළිගෙන එම පාසලේ නර්තන ආචාර්ය වෙත්ව අපව හදුන්වා දුන් නේය . ශ්‍රවණාගාරය වෙත ඇතුළු වූ අපගේ හුස්ම මදකට නතර විණි .එහි විශාලත්වයෙන් අපගේ පාසැල පැරදවීම ගැන අපට සියුම් ලජ්ජවක්ද ඇතිවිණි .
.
;'
' ළමයි දැන් හැමෝම මත එක්ක එන්න ඇදුම් මාරු කරගෙන ඩාන්සින් කොස්ටියුම් ටික ඇදගන්න ''
අපි හැමෝම ටීචර් පිටුපස විනීත ළමයි මෙන් එක පිටුපස එක ඇදී ගියේය . පාසැල හරිම පිරිසිදුය ලොකු බිල්ඩින් වලින් ලොකු ලොකු පන්ති කාමර සමන්විතවී තිබුණි .නමුදු එම පන්ති කාමරවල ඇති ළමුන්ගේ ගෝෂව නම් අඩුවක් නැත .......

Monday, August 7, 2017
ආදරණිය ආරම්භයේ තවත් දිගහැරුමක් ...........................
සැවොම විසිර ගියේ පන්ති බර ගුරුවරුනට දැනුම් දීමට ය . නැටුම කණ්ඩායමේ බොහෝ දෙන මේ ගන්මනට සතුටින් හිටියත් කාවින්ද්‍යා නම් හිටියේ මැසිවිලි නගමින්ය.
''අනේ බං මට නම් බෑ ඔය මර ඉස්කෝලෙට යන්නේ අන්නන්දේ වගේ උනානම් මන් පැනල යන්නනේ ''
කාවින්ද්‍යා හට නම් ආනන්දේ කිවුවොත් ඉතින් වෙන කතා ඕනේ නේ න මොකද එයාගේ කොල්ල හිටියේ අන්නන්දේ නිසා තමි එයඔය තරන්ම කියවන්නේ අයගේ මසිවිල්ලට හිනා ගියේ මට ඒ නිසාමය . මට නම් ඉතින් කොඅත් එකයි නමුත් මගේ සිත පමණක් නොව ගතින්ද
ම අමුතු උද්යෝගිමත් බවකින් සිටිය ඒ කිමද යි මට අටෙරේම ගනිනට අපහසුය. කෙසේවෙතත් අප සැවොම 9.00 වෙද්දී පාසල් බස් රථය වෙත පැමිණියේය .සහෝදර පාසැල කරා යාමට පිටත් වූ අක්ප සැවොම මහත් සතුටකින් සිටි නිසා පොඩි දුරක් උනත් අපට හරියට විනුද චාරිකාවක් වූ නිසා අප සවොන එක පෙළට සින්දු කීමට පටන් ගත්තේය .පාසැල ලගට ලග වූ පසු සිදුකිම නතර කෙරු අප සැවොම බොහෝ ගුන යහපත් සිසුවියන් ලෙස්වට අසුන්ගෙන සිටිනු දුටු නැටුම් මිස්ටද සිනහ පහල විය .අපගේ සහෝදර පාසැල පිහිට තිබුනේ අප පාසැල පිහිටි බොරැල්ලේ ප්‍රදෙශයේමය .එම නිසා පාසලට යාමට නම් එතරම් වෙලාවක් ගත වුයේ නැත .ක්‍රිස්තියානි පල්ලියක් මහා රෝහල්ර් හර්ද රෝග අංශයත් පසුකර අප සහෝදර පාසලේ ඇති ගේට්ටුව වෙත පැමිණියේය .

Monday, July 31, 2017
කාවින්ද්‍යා හා මා ගැන කිවහොත් අප දෙදෙනාව පාසලේ හැදුනුවේ ඩාන්සින් ස්ටාර්ලා යනුවෙනි .මොකද අපි දෙන්න තමයි ඉස්කෝලේ ලස්සනටම නටන කෙල්ලෝ දෙන්නා .අපේ නැටුම් මිස් අපි දෙන්නට ආදරෙත් ඒ නිසමි මිස් කියන්නේ නර්තනය කියන්නේ කාන්ත හදවතත් එක්ක බදිච එක්කක් කියල .අපි ඒ නිසා අපේ හදවතින්ම නර්තනය යෙදෙන්න ඕනේ කියලය .හදවත පිරිසිදු වුනාම සරස්වතී දෙවියන්ගෙන් ආශීර්වාද ලැබෙනවා කියල අපිට නිතර කියන නිසා අපි බොහොම ලෙන්ගතු කමකින් හා භක්තියකින් නර්තනයේ යෙදෙන නිසා නැටුම් මිස් හැමදාමත් අපට බොහොම ලෙන්ගතු කමකින් ශිල්ප ඉගැන්නුවේය අපේ නර්තන කණ්ඩායම අනිත් ඒවාට වැඩ වෙනස් වන්නේ අප කණ්ඩායම සතු නිහතමානී බව හා සතු හැකියාව නිසාවෙනි .
" ආ ! ඔය දෙන්නත් ආව එක හොදයි අපිට ෂෝ එකක් තියනවා මේ මාසේ අන්තිම එක තියෙන්නේ අපේ ඉස්කෝලෙයි සහෝදර පාසලයි එකතු වෙලා තමයි කරන්නේ .ඉතින් අද ඉදන් අපිට ඒ ඉස්කෝලෙට යන්න වෙනවා මොකද එහෙ තමයි අපිට ඩාන්ස් එක පුරුදු වෙන්න තියෙන්නේ .දැන් ඔයාල පන්තිවලට යන්න ගිහින් පන්ති භාර මිස්ට කියල 9.00 වෙද්දී අපේ ඉස්කෝලේ බස් එක ගාවට එන්න හැමෝම "

Monday, July 24, 2017
නිවේදනය ඇසු පරිද්දෙන් මගේ මුවේ හිනාවක් ඇදුනේ පීරියඩ් කට් කිරීමට නියම අවස්ථාවක් ලැබුනේ නිසාවෙනි .විශේෂයෙන්ම ඉංගිරිසි පීරියඩ් එක කට කිරීමට මටමහත් සැනසීමක් වුයේ මා ඉංගිරිසි ගෙදර වැඩ නොකළ නිසාවෙනි . මා විගහට නැටුම් කාමරය වෙත දිවගියා ය .මා එහි යන විටත් කාවින්ද්‍යා එහි පැමිණ සිටිනවා දැක ම පුදුමයට පත් විය .
" උබ කොහෙන්ද බන් අවේ "
"මං අවේ කලගයට ගිහින් එන ගමන් හිටියේ බං එතකොටමයි මට එනෞස්මෙන්ට් එක ඇහුනේ ඒ ගමන් මයි මන් අවේ ."
කලාගාර ලෙසින් අප හදුන් වන්නේ අපේ ඉස්කෝලේ ජෙෂ්ට අංශයට ඇති වැසිකිලි වලටය .මොකද අපි වැඩි හරියක් ගත කරේ එම ඉස්තනයේ නිසාය .
"ආ ආ හරි බං යමු යමු මං හිතන්නේ මොකක් හරි ෂෝ එකක් වෙන්න ඇති නේද ? අපිට හදිස්සියේ එන්න කිවුවේ '

Wednesday, July 19, 2017
මා කෙසේ හෝ සිත එක තැන් කරගෙන පාඩමට සවන් දුන්නේ මිස් දුන්න හැම වියුත්පන්න ගානක්ම පැන පැන හදමින්ය .
" අපේ පංති නායිකාව හරි දක්ෂයනේ A3 දායි කියලා මට නම් ෂුවර් හැබැයි විභාගේ ලියන වෙලාවට ප්‍රශ්නේ හරියට කියවල සිහිකල්පනාවෙන් ලියන්න ඕනේ ඇහුනද ළමයෝ "
මිස් මගේ දෙස බලන ගමන් පැවසිය . මා අහිංසක සිනහවක් පාමින් ඇයට ස්තුතිය පුද කෙරුවේය . අපේ තර්ක ශාස්ත්‍ර උගන්වන ගුරුවරියගේ නම මංජුලා තිලකවර්දනය අපි ආදරේට ඇයට පැවසුයේ මංජු කියාය .පාසලට පැමිණි පළමු වසරේම ඇයට හමු වූ පළමු බැච් එක අපි වූ නිසා අපිට බෙහෙවින් ආදරේ කිරීමට පෙලබුනේ ඒ නිසාය . ඇයගේ පන්ති නායිකාව වුයේ මා නිසා ඇය මට බෙහෙවින් කරුණාව හා සෙනහස දක්වුවය .කෙසේ වෙතත් ඇය සමහර අවස්ථා වලදී පිස්සු හොල්මන කියපවසු වාරද අනන්ත ය .එසේ පවසන්නේ ම අපේ ඉස්කෝලේ ඉන්න පුසට බයවී ඩෙස් පුටු උඩ නැගල කා ගසන නිසාවෙනි .එවිට අපේ පන්තියේ අනිත් ළමයිනුත් එයට හවුල් වී මට ඇති තරඟ විහිලු කරන්නේය .පළමු කලපරිචේදය අවසාන වනවාත් සමගම පාසල් ශබ්ද විකාශන යන්ත්‍රයෙන් නිවේදනයක් දෙනු ලැබුවේය .
"පාසල් නර්තන කණ්ඩායමේ සිටින ළමුන් වහාම නැටුම් කාමරය වෙත පැමිණෙන්න "

Tuesday, July 18, 2017
Monday, July 17, 2017
පළමු කාල පරිච්චේදය ආරම්බ විය. මා බෑගය තුලවූ පොත් එලියට රැගෙන පාඩමට සුදානම් විය . එහෙත් සිත පාඩම තුල තබා ගැනීමට නොහැකි විය. මා කෙසේ හෝ මගේ සිතට තරවටු කරමින් එක තැනම තබා ගැනීමට සිතට නැගෙන්නේ උදැසන බස් රථයේ මගේ සවනට ඇසුණු ගීතයයි.
" ඒයි මොකද බන් මනෝ ගහලා ! පාඩම අහන ඉන්නේ නැද්ද අද උබ.."
නිමාෂා මගේ අතට ගහන ගමන් මගෙන් ඇසුවේ තරහ මුසු ස්වරයෙනි.ඇය මගේ කුඩා කල පටන්ම මිතුරියක් වුවාය.මා තර්ක ශාස්ත්‍රය තිබෙන කල පරිච්චේදයේ මා ය ලගින් ඉදගත්තේ ඇය සමග විහිලු තහළු කීරීමට හැකි නිසාය. ඇය මා ගැන හොදින් දන්නා අයෙකි. ඒ නිසාම මගේ සුළු වෙනස් වීමක් පවා ඇයට හොදින් වටහා ගැනීමට හැකි නිසා දැන් නම් ඇගේ ප්‍රශ්නයෙන් පනින එක ලේසි වන්නේ නැති බව මා එක ලෙසම දන්නේය.
" නැහැ නැහැ හලෝ මන් මේ ගාණ හදන්නේ කොහොමද කියල බැලුවේ "
මා ඇයට බොරුවක් ගොත කීවේ ඇගේ ප්‍රශ්න කීරීමෙන් බේරීමට නමුත් එයින් කිසිදු පලක් නොවිය.
"අ ආ ඇත්තද උබ ඔය කියන්නේ ඊයේ උබ ලේසි ලේසි කියල හදපු වියුත්පන්න ගාණම නේ මේ තියෙන්නේ, මේ බලපන්කො මේකට මිස් හරිත් දාලනේ, අනේ යකෝ !උබ මටද කොලේ වහන්නේ ඉන්නකෝ පීරියඩ් එක ඉවර උනාම ඇවිත් මන් අල්ලගන්නම්කො ඔයාව.
අද නම් ඉවරටම ඉවරයි යන හැගීම මගේ සිතේ දෝංකාර දුන්නේය.

Friday, July 14, 2017
වෙනදා මෙන්ම පුරුදු දඟකාර හුරතල් හීනාව පැමිණ මා පංති කාමරයට ඇතුළු වුයේ හැමෝටම සුබ උදාසනක් යැයි සුබ පතමිනි. පංතියේ සැවොම මගේ දගකාර කමට හා හුරතල් කමට බෙහෙවින් ප්‍රිය කළාය. ඔවුන් නිතරම මා හට සැලකුවේ කුඩා ළමයෙකුට සේය.
"අම්මෝ! අද මේකිගේ ලස්සන කොල්ලෙක් වත් සෙට් වෙයිද ද දන්නේ නැහැ අද මෙයට."
මල්ෂා මගේ කම්මුල මිරිකන ගමන් පැවසුවේ ඇත්තෙන්ම අවංක අදහසින් බව මම දැන සිටියාය.නමුත් මට ඇය අවසානයට කියූ දේට නම් සිනා ගියේය.
"මට කොල්ලෙක් සෙට් වෙන්න. අනේ නිකන් හිටහන් බන් කොල්ලෝ සේරම එකයි.හරි මට උබම කියපන් හොද කොල්ලෙක් ඉන්නවා ද, අද මේ සමාජයේ බෙහෙතකට වත් හොයාගන්න.
මම ඇගිල්ල දික් කරමින් මල්ෂා ට අභියෝග කෙරුවෙමි.
"එකත් ඇත්ත තමයි කෙල්ලේ නමුත් අතේ ඇගිලි පහම එක වගේ නෑනේ............වෙනස් අයත් ඇති මේ ලෝකේ උබටත් කවදාහරි හම්බවේවි කෙල්ලේ. එදාට ඇවිත් මේ මල්ෂා ට කියන්නකෝ.
ය කියූ දේට මට බස් රථයේදී ඇසුණු ගීතයේ කොටසක් මතක් විණි. මා එය කෑගසා පන්තියට ඇසෙන්නට ගයන කල විට පන්තියේ ළමුන් මගේ දෙස බල සිටියේ මා හරියට යමක් ජයග්‍රහණය කල අයකු මෙන් දිස් වන නිසාවෙනි.
" දහසක් මල් මැද එකම මලයි පැතුවේ"
මා එය සිතෙන් නැවත නැවතත් කියමින් සිතුවේ මා හටත් ඒ ආකාරයෙන්ම සිතන කෙනෙකු ලැබේවායි හදවතේ සියුම් කොනක පැතුමක් පතමිනි.
පින්න වැටි අලංකාර වී ගිය හිමිදිරි උදැසන අද වෙනදාටත් වඩා ලස්සන යැයි මගේ හදවතට දැනුනේ ආදරණිය පණිවිඩයක් ද හිතට හිමිහිට ඇතුළු කරමිනි .සිතුවිල්ල ගැන සැලකිල්ලට මම නොගෙන පාසල් නිල ඇදුමත් කඩිමුඩියේ ඇගලාගෙන ගෙදරින් එලියට ගියේ ටිකක් ප්‍රමාදවී තිබුන නිසාමය. මා පැමිණෙන විටම බස් රථයද පැමිණි හෙයින් මා හට සතුටක් ද දැනුනි . සෙනග අස්සෙන් රිංගා ගොස් මා කෙසේ හෝ බස් රථයට නැග්ගෙමි.
"උන්මාද සිතුවම් මවෙය් දිළි
මිහිදුම් වලා මැද අතීතයේ
බිදුණු පෙමින් ගිනි ගත් හදවත්
තනිවේ එක්ටම්ගේ "
බස් රථයේ විකාශනය වෙමින් පැවතුනු ගුවන් විදුලියෙන් නික්මෙන එම ගීතය මගේ හදවත එකතැන නතර කරවන්නට සමත් විය .මා මගේම සිත ලග නැවතී කල්පනා ලෝකයට වැටෙන්නට ගත්තේ එම ගීතයේ ඇති එක් පද පේළියකට මගේ සිත සසල කරවීමිට සමත් වූ නිසාය. එහි ඇත්තේ බොහෝ පිරිමින්ගේ මුවෙන් නොකිවෙන දෙයකි. "දහසක් මල් මැද එකම මලයි මා පැතුවේ" විෂමාකාර ලෝකයේ සෙල්ලෙන අදහස් අතර නොසෙල්වෙන අදහසක් එම ගීතයේ ගගැබ්ව ඇති බව මට හැගුණි. ඇත්තෙන්ම මට සිතුනේ එලෙස සිතන පිරිමි හදවත් මේ සමාජයේ සිටිනවද යන්නයි. එම ප්‍රශ්නය මම සිත තුලම නවතාගෙන වට පිට බැලුවේ මා බසයෙන් බැසිය යුතු නියමිත ස්ථානයට ආ බව වැටහීමෙන්ය. මා බස් රථයෙන් බැස හිමිහිට පාසැල වෙත ඇවිදගෙන ගියේ නිල ඈදුම පිළිවෙලට සකස් කරමින්ය.පාසැලට ඇතුළු වූ පසු සිතට දැනෙන්නේ පුදුම තරම් වූ ගෞරවයක් මුසු හැගීමකි. ඒ අස්සෙන්න්ම දගකාර කමක් කීරීමට අර අදින දග සිසුවියන්ගේ සිතුවිලි පොදී ගැහීමෙන් දගලන්නේය.මාද ඉන් එකෙකු අතරට අයත්ය.පාසලට පැමිණි විට පළමුව පෙනෙන ආදරණීය පිළිරුව දෙස මා මද වෙලාවක් බලා සිටියේ එහි ඇති ශ්වේත වර්ණය පිළිරුවේ ඇති කාන්තාවගේ පිරිසිදු බව විදහාපාන නිසාවෙනි.

වෙනදටත් වැඩ හොදට හිරු මෝදුවී උදැසන මුළු පරිසරයම අමුතු ආලෝකයකින් පිරි තිබිණි . සිතට අමුතු පිරිතිමත් බවක් දැනුනේ ඇග කිතිකවා යන හිරු ගේ රශ්මියත් සමගය .සදාතනික නිකැළැල් ප්‍රේමයේ ආරම්බය මේ සුන්දර දිනියේ සිදුවේ යි මම කෙදිනකවත් නොසිතුවෙමි .එය අහම්බයකි . සත්‍යයෙන්ම එය පියවි ඇසෙන් මා දකින හීනයක්ද කියා විටක මට සිතිනි .තමත්ම ඔහු යනු රුපයක්ද,නැතහොත් හීනයෙන් එන ලස්සනම ලස්සන දගකාර නපුරු හිතුවක්කාරයෙක් දැ ද මට විශ්වාස නැත .විටක මම ඔහුව අල්ල බලන්නේ සත්යෙන්ම ඔහු මගේමද , පියවි ලොවේ සිටින ජීවියෙක් ද කියා සැක හැර දැනගැනීමටය .ඔහුව හමු උ ද සිට අද දක්වා මා ඔහුට බෙහෙවින් ආදරෙය කලෙමි .මි මතුදෙසේම ඔහු වෙනු වෙන් ආදරෙය කරමි .අත්‍යන්තයෙන් නැගෙන හදවත් රන්ගයකි මේ ප්‍රේමය නැවතුමක් ම කෙදිනකවත් බල[පොරෝතුවන්නේ නම් නැත .හුදෙක් මෙය නොනැවතී ගමන් කරන ජිවන චක්‍රයක තවත් එක කොටසකි නැත, එය මගේ ආත්මයි , මගේ සසර කෙලවර වනතුරු මේ ආදරේ සදා නොවෙනස්ව පවතින බවට ම ඉදුරා ම විශ්වාස කරමි .
තවත් කොටසකින් ආදරේ හමුවෙමු .
Subscribe to:
Posts (Atom)
මතකය අතර අතරමං වෙච්චි තවත් සුන්දර මතකයක්
"යකෝ මේ බලපන් අර කෙල්ලගේ ලස්සන හරියට ඉන්දියාවෙන් ගොඩ බැහැපු නිළියක් වගේ දෙවියෝ මොනවගේ අමුද්‍රව්‍ය යොදගෙනද දන්නේ නෑ මේ කෙල්ලව මවලා තිය...
-
ආදරණිය මතක අතර දගලන තවත් මතක දිග හරුමක් ............! දෙනෝදාහක් සිටියද සිතට පාළුවක් දැනේනට විය නමුදු අදින් පසු ඒ පාලුවට තිත තබන්නට වේ ...
-
ආදරණිය මතකහි තවත් මතකයක් .............! පෝලිමක් සැදී අපි සැවොම ඇදුම් මාරු කිරීම සදහා ටීචර් සමග අපට අදල ස්ථානය වෙත ගමන්කලෙමු . ගමන් කරන ව...
-
හිරිමල් හිනාව ඇවිදින් ම නිල නෙතු අතරේ රැදිලා බොරුවක් නෙමෙයි මගේ කිවා පෑ සිනාව දැකලා තරු මල් බිමට බැහැල ආදරේ ලගම මන් ගිහින් නවතාල ජිවිතේ ප...