Monday, August 7, 2017

 ආදරණිය ආරම්භයේ තවත් දිගහැරුමක් ...........................

සැවොම විසිර ගියේ පන්ති බර ගුරුවරුනට දැනුම් දීමට ය . නැටුම කණ්ඩායමේ බොහෝ දෙන මේ ගන්මනට සතුටින් හිටියත් කාවින්ද්‍යා නම් හිටියේ මැසිවිලි  නගමින්ය.

  ''අනේ බං මට නම් බෑ ඔය මර ඉස්කෝලෙට යන්නේ අන්නන්දේ වගේ උනානම් මන් පැනල යන්නනේ ''

කාවින්ද්‍යා හට නම් ආනන්දේ කිවුවොත් ඉතින් වෙන කතා ඕනේ නේ න මොකද එයාගේ කොල්ල හිටියේ අන්නන්දේ නිසා තමි එයඔය තරන්ම  කියවන්නේ  අයගේ මසිවිල්ලට හිනා ගියේ මට ඒ නිසාමය . මට නම් ඉතින් කොඅත් එකයි නමුත් මගේ සිත පමණක් නොව ගතින්ද
ම අමුතු උද්යෝගිමත් බවකින් සිටිය ඒ කිමද යි මට අටෙරේම ගනිනට අපහසුය. කෙසේවෙතත් අප සැවොම 9.00 වෙද්දී පාසල් බස් රථය වෙත පැමිණියේය .සහෝදර පාසැල කරා යාමට පිටත් වූ අක්ප සැවොම මහත් සතුටකින් සිටි නිසා පොඩි දුරක් උනත් අපට හරියට විනුද චාරිකාවක් වූ නිසා අප සවොන එක පෙළට සින්දු කීමට පටන් ගත්තේය .පාසැල ලගට ලග වූ පසු සිදුකිම නතර කෙරු අප සැවොම බොහෝ ගුන  යහපත් සිසුවියන් ලෙස්වට අසුන්ගෙන සිටිනු දුටු නැටුම් මිස්ටද සිනහ පහල විය .අපගේ සහෝදර පාසැල පිහිට තිබුනේ අප පාසැල පිහිටි බොරැල්ලේ ප්‍රදෙශයේමය .එම නිසා පාසලට යාමට නම් එතරම් වෙලාවක් ගත වුයේ නැත .ක්‍රිස්තියානි පල්ලියක් මහා රෝහල්ර් හර්ද රෝග අංශයත් පසුකර අප සහෝදර පාසලේ ඇති ගේට්ටුව වෙත පැමිණියේය .

No comments:

Post a Comment

මතකය අතර අතරමං වෙච්චි තවත් සුන්දර මතකයක්

"යකෝ මේ බලපන් අර කෙල්ලගේ ලස්සන  හරියට ඉන්දියාවෙන් ගොඩ බැහැපු නිළියක් වගේ දෙවියෝ මොනවගේ අමුද්‍රව්‍ය  යොදගෙනද දන්නේ නෑ මේ කෙල්ලව මවලා තිය...