Monday, September 10, 2018

මතකය අතර අතරමං වෙච්චි තවත් සුන්දර මතකයක්

"යකෝ මේ බලපන් අර කෙල්ලගේ ලස්සන  හරියට ඉන්දියාවෙන් ගොඩ බැහැපු නිළියක් වගේ දෙවියෝ මොනවගේ අමුද්‍රව්‍ය  යොදගෙනද දන්නේ නෑ මේ කෙල්ලව මවලා තියෙන්නේ .අනේ දෙවියනේ අදවත් වාසනාවක් පැදුනා  නම් " අමල්ෂ ජනේලෙන් ඔලුව  එළියට දාගෙන හයියෙන්  ගැසුවේ පන්තියේ හැමෝටම  ඇහෙන්නටය එහෙත් එහෙත් ඒ කෑ  ගැහිල්ල පහල යන ගෑනු ලමන්ටද ඇහුනේ ඔවුන් අතින් මුව වසාගෙන සිනාසුනය.   අමල්ෂ්ගේ පන්තියේ   හැමෝම ඔහුව වට කරෙගෙන අමල්ෂට තඩි බැවේය .




No comments:

Post a Comment

මතකය අතර අතරමං වෙච්චි තවත් සුන්දර මතකයක්

"යකෝ මේ බලපන් අර කෙල්ලගේ ලස්සන  හරියට ඉන්දියාවෙන් ගොඩ බැහැපු නිළියක් වගේ දෙවියෝ මොනවගේ අමුද්‍රව්‍ය  යොදගෙනද දන්නේ නෑ මේ කෙල්ලව මවලා තිය...