Tuesday, September 26, 2017

  ආදරණිය  මතක අතර දගලන තවත් මතක දිග හරුමක් ............!


දෙනෝදාහක් සිටියද සිතට පාළුවක් දැනේනට විය නමුදු අදින් පසු ඒ පාලුවට තිත තබන්නට වේ යි ම කිසි දැක නොසිතුවෙමි .  අපි සැවොම පාසල් බස් රථයෙන් බස සහෝදර පාසැල වෙත ඇතුළු වුවෙමු . හදවත වෙනද වඩා හයින්  ගැහෙනෙට විය. හේතුවක් නොදන්නා මුත්  යම් වටිනා දෙයක් මගේ වෙන බව ඉවෙන් මෙන් සිතට දැනුනි  . පාසලට ඇතුළු වීමත් සමගම නියෝජ්‍ය විදුහල්පති අප අසලට විත් අපව පිළිගෙන එම පාසලේ නර්තන ආචාර්ය වෙත්ව අපව හදුන්වා  දුන් නේය . ශ්‍රවණාගාරය වෙත ඇතුළු වූ  අපගේ හුස්ම මදකට නතර විණි .එහි විශාලත්වයෙන් අපගේ පාසැල පැරදවීම ගැන අපට සියුම් ලජ්ජවක්ද ඇතිවිණි .
.
;'
' ළමයි දැන්  හැමෝම මත එක්ක එන්න ඇදුම් මාරු කරගෙන ඩාන්සින් කොස්ටියුම් ටික ඇදගන්න ''

අපි හැමෝම ටීචර් පිටුපස විනීත ළමයි මෙන් එක පිටුපස එක ඇදී ගියේය . පාසැල හරිම පිරිසිදුය ලොකු බිල්ඩින් වලින් ලොකු ලොකු පන්ති කාමර සමන්විතවී තිබුණි .නමුදු එම පන්ති කාමරවල ඇති ළමුන්ගේ ගෝෂව නම් අඩුවක් නැත .......

මතකය අතර අතරමං වෙච්චි තවත් සුන්දර මතකයක්

"යකෝ මේ බලපන් අර කෙල්ලගේ ලස්සන  හරියට ඉන්දියාවෙන් ගොඩ බැහැපු නිළියක් වගේ දෙවියෝ මොනවගේ අමුද්‍රව්‍ය  යොදගෙනද දන්නේ නෑ මේ කෙල්ලව මවලා තිය...