නිවේදනය ඇසු පරිද්දෙන් මගේ මුවේ හිනාවක් ඇදුනේ පීරියඩ් කට් කිරීමට නියම අවස්ථාවක් ලැබුනේ නිසාවෙනි .විශේෂයෙන්ම ඉංගිරිසි පීරියඩ් එක කට කිරීමට මටමහත් සැනසීමක් වුයේ මා ඉංගිරිසි ගෙදර වැඩ නොකළ නිසාවෙනි . මා විගහට නැටුම් කාමරය වෙත දිවගියා ය .මා එහි යන විටත් කාවින්ද්‍යා එහි පැමිණ සිටිනවා දැක ම පුදුමයට පත් විය .
" උබ කොහෙන්ද බන් අවේ "
"මං අවේ කලගයට ගිහින් එන ගමන් හිටියේ බං එතකොටමයි මට එනෞස්මෙන්ට් එක ඇහුනේ ඒ ගමන් මයි මන් අවේ ."
කලාගාර ලෙසින් අප හදුන් වන්නේ අපේ ඉස්කෝලේ ජෙෂ්ට අංශයට ඇති වැසිකිලි වලටය .මොකද අපි වැඩි හරියක් ගත කරේ එම ඉස්තනයේ නිසාය .
"ආ ආ හරි බං යමු යමු මං හිතන්නේ මොකක් හරි ෂෝ එකක් වෙන්න ඇති නේද ? අපිට හදිස්සියේ එන්න කිවුවේ '
මම හසන්ගි ජීවිතය ගැන වෙනස් විදිහට හිතන කෙනෙක් , මේ පිටුව පුරා ඇත්තේ මගේ කුලුදුල් නවකථාව, ආදරේ ගැන පූජනීය විදිහට හිතන අයට මේ ඇරයුම ..........'
Monday, July 24, 2017
Subscribe to:
Post Comments (Atom)
මතකය අතර අතරමං වෙච්චි තවත් සුන්දර මතකයක්
"යකෝ මේ බලපන් අර කෙල්ලගේ ලස්සන හරියට ඉන්දියාවෙන් ගොඩ බැහැපු නිළියක් වගේ දෙවියෝ මොනවගේ අමුද්‍රව්‍ය යොදගෙනද දන්නේ නෑ මේ කෙල්ලව මවලා තිය...
-
ආදරණිය මතක අතර දගලන තවත් මතක දිග හරුමක් ............! දෙනෝදාහක් සිටියද සිතට පාළුවක් දැනේනට විය නමුදු අදින් පසු ඒ පාලුවට තිත තබන්නට වේ ...
-
ආදරණිය මතකහි තවත් මතකයක් .............! පෝලිමක් සැදී අපි සැවොම ඇදුම් මාරු කිරීම සදහා ටීචර් සමග අපට අදල ස්ථානය වෙත ගමන්කලෙමු . ගමන් කරන ව...
-
හිරිමල් හිනාව ඇවිදින් ම නිල නෙතු අතරේ රැදිලා බොරුවක් නෙමෙයි මගේ කිවා පෑ සිනාව දැකලා තරු මල් බිමට බැහැල ආදරේ ලගම මන් ගිහින් නවතාල ජිවිතේ ප...

No comments:
Post a Comment