Friday, October 6, 2017

ආදරණිය මතක අතර තවත් සොදුරු මතකයක් ,

''ඒ මොකද්ද බන් ඉස්කෝලේ , ම්. ම්. මන් හිතන විදිහට මේ අර ඉස්කෝලේ බන් අර බලපන්කො නිල පාට ටයි එක තියෙන්නේ එකනේ ,හැබැයි බන් මොනවා උනත් මාරු කෙල්ලෝ ටික . ''

අමල්ෂ පහල ගියපු ගැණු ළමයි මොන ඉස්කෝලේද කියලා හොයාගන්න උත්සහ කලා එත් එක්කම පන්තියේ ඉන්නේ අනිත් ලමයිගේද ඇස් පහල යන ගැණු ළමයි වෙත ඇදුනා .

 එත් එක්කෙනේගේ නම් ඇස වත් හිතවත් ඒ පැත්තට ඇදුන නෑ . ඔහු ඇස් දෙක පියාගෙන ලස්සන සින්දුවක් මුමුනමින් හිටියේ ඔහු ඇතෙන්ම කඩවසම්ය කොන්ඩෙ අකිකරුය කොයි වෙලෙත් ඔහුට වද දෙන්නේය . ඔහු එම නිසා සෑම විටම ඔහුගේ දකුණු දෑතින් ඔහුගේ දගකාර කොන්ඩෙ සාදන්නේය .ඔහුගේ ඇස් හීනිය ලස්සන දුබුරු පාට ඇස දෙකක් ඇති නිසා ඔහු ඇත්තෙන්ම කෙල්ලන්ගේ සිත් වාසග කරන රු ඇත්තෙකි. ලාවට වැවුණු ඔහුගේ උඩු රැවුල ඔහුගේ පෞර්ෂත්වය මානව පෙන්නුම් කරයි මුහුණ සුදුය හිනවෙද්දී පුදුම ලස්සනක් ඒ සුදු මුනට ගෙන දෙන්නේය .

''සිහින දෙවුදුවේ ඔබට දුන් ලොවේ එකම නමයි මා දන්නේ ඒ නම ආදරේ ..
සදහි ලප තියේ මළහි කටු තියේ උපමා න සසදන්නේ ඔබේ නම ආදරේ ...
චන්දන දියෙන් දොවල ඔය නලේ අත තියලා මම ඔබ ලගයි කියල දෙමි ලේවලින් ...
කල්‍යාණි නමට අමපෙම් කිරිබදුන පුද කරනම් ඉප්දුනදී බවක කිසියම් මම මුළු සසරෙම  ඔබේම වේවා ...
අවසාන මොහොතවෙව ඔබලගදී ලග වේවා දිවිඅතේම දවෙව සිහිවට එහි මැවෙවා .....''

''අම්මෝ! මගේ හිත මොකද්ද වෙනවා වගේ අනේ! කවුරු මට කතා කරනවා වගේ.. මගේ පපුව, මගේ අත් දෙක, සිතල වෙලා ඇයි මේ ආ, ආ, කවදාවත් නැතිව ''
මම මගේ පපුවට එක පාරටම අත්දෙක තියගතේ මට අමුතු දෙයක් දැනුනු නිසා කවදාවත් මට මෙහෙම දැනිල නෑ සත්තයි මගේ පපුවට දෙයක් දැනුනා සංසාරේ කවුරු  හරි මේවගේ මගේ හදවත අයිති කරගෙන මේ හිත ඒ කෙනා ගාවම තිබ්බා වගේ . ආදරේද මේ මගේ හිත නටවන්නේ ආත්ම ගත බැදිමක පුරුද්දද .........



No comments:

Post a Comment

මතකය අතර අතරමං වෙච්චි තවත් සුන්දර මතකයක්

"යකෝ මේ බලපන් අර කෙල්ලගේ ලස්සන  හරියට ඉන්දියාවෙන් ගොඩ බැහැපු නිළියක් වගේ දෙවියෝ මොනවගේ අමුද්‍රව්‍ය  යොදගෙනද දන්නේ නෑ මේ කෙල්ලව මවලා තිය...